අදානි සමාගමේ ලෝකල් ඒජන්ට් ? ඉන්දීය අදානි සමාගමේ දේශීය නියෝජිතයා හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ දැයි බරපතල සැකයක් මතුව ඇතැයි කෝප් කමිටු සාමාජික එස්.එම්. මරික්කාර් පවසයි…. By xNews Editor , in සිංහල , at June 25, 2022